Home » සිහින රඟහල එල්ෆින්ස්ටන්හිදී

සිහින රඟහල එල්ෆින්ස්ටන්හිදී

by Thanushika
May 22, 2025 9:50 am 0 comment

ධනංජය කරුණාරත්නගේ ‘සිහින රඟහල’ කෙටි නාට්‍ය එකතුව එළැඹෙන 29 වැනිදා පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවේ. 1995 සිට 2008 දක්වා කාලය තුළ රචනය කර නිෂ්පාදනය වූ වැලන්ටයින් එනකල්, චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්, ඔබ සාපේක්ෂයි, දුවන උන් දෙන්නෙක්, ලාස්ට් බස් එකේ කතාව යන කෙටිනට්‍ය මෙම ‘ සිහින රඟහලට ඇතුළත් වේ.

සනත් විමලසිරි, සුලෝචනා වීරසිංහ, ධනුෂි දිසානායක, ප්‍රදීප් රාමවික්‍රම, අමා විජේසේකර, දිමුතු චින්තක, චාමල් රණසිංහ, තිළිණ පෙරේරා සහ මිහිරි ප්‍රියදර්ශනී රංගනයෙන් දායක වෙති. ‘ සිහින රඟහල’ රචනය සහ අධ්‍යක්ෂණය ධනංජය කරුණාරත්නගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT