103
සුදත් සමරසිංහයන්ගේ ‘සින්දු කෝලම’ ප්‍රහසන සංධ්වනිය අගෝස්තු 17 වැනි ඉරිදා සවස ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවේ.
මෙය ගම්පහ ‘ගවේෂ’ විද්වත් සංසදයේ සුබ සාධක අරමුදලට ආධාර පිණිස ඉදිරිපත් කෙරේ.