133
සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පුගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘සිතේ ඉන්නද මං’ හී මුහුරත් උළෙල පසුගිය දින බත්තරමුල්ල දියසරු පාර්ක් හිදී පැවැත්විණි.
මෙහි ගනේෂා දන්දෙණිය, දමින්ද නන්දරත්න, මොරීන් චාරුණී, සුනීතා විමලවීර, සචිනි දිල්හාරා, හේමන්ත ඊරියගම, ප්‍රියංකා ප්‍රියදර්ශනී, ජනක රණසිංහ සහ නිනෝ අරලිය රංගනයෙන් දායක වෙති.
‘සිතේ ඉන්නද මං’ තිර රචනය නිහාල් බණ්ඩාර ගෙනි. මෙහි නිෂ්පාදනය ඩී.ඩී. වසන්ත කුමාර සහ ඩී.ඩී. තරිඳු රොෂාන් ගෙනි.