Home » සිඩ්නි ගිය ක්ලැරන්ස්

සිඩ්නි ගිය ක්ලැරන්ස්

by Thanushika
August 14, 2025 12:30 am 0 comment

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අසූ දෙවන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාසල්හිදී පවත්වන ලදි. එයට සමගාමීව ‘ක්ලැරන්ස්’ Rhythm of the Guitar චිත්‍රපටය එහිදී ප්‍රදර්ශනය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා එහි නිෂ්පාදක, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන, ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දියණිය අමිලා විජේවර්ධන, කැන්ඩි සිටි සෙන්ටර් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තරිඳු විජයසේන, ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන ජීවරාණී සහ ශිරාණී කුරුකුලසූරිය සහභාගී වූහ.

එමෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය මහේෂ් බණ්ඩාර, චම්පා බුද්ධිපාල සහ සිසිල් ගුණසේකර අදීහුද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT