8
නිපුන් කුමාර කාලිංග විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ‘ස්වාමියා සහ සේවකයා’ නැමති රුසියානු කෙටිකතා සංග්රහය ඔක්තෝබර් 02 දා කොළඹ පොත් ප්රදර්ශනයේදී දොරට වැඩීමට නියමිතයි.
ලියෝ ටොල්ස්ටෝයි, පියදෝර් දෝස්තයෙස්කි සහ ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා ඇතුළත් මෙම කෘතිය ‘සුරස’ ප්රකාශනයකි. එදිනම සවස 3.00ට සුරස කුටියේදී පාඨක හමුවක් පැවැත්වීමටද නියමිතයි.