31
සෙලාන් බැති ගී සරණිය හෙට 09 වැනිදා රාත්‍රි 07,00 කොල්ලු පිටිය සෙලාන්ටවර් හිදී පැවැත්වේ. වාද්‍ය විශාරද මනෝ පීරිස්ගේ සංගීත අධ්යක්ෂණයට ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතය සපයන බැති ගී සරණයේ සෙලාන් බැංකු ගායක ගායිකාවෝ රැසක් බැති ගී ගයති.