206
රන්දික විජේමාන්න අධ්යක්ෂණය කළ සිරාජ් රසීන් ගේ නිෂ්පාදනයක් වන රුහුණගේ සඳමාලිගේ විධායක නිෂ්පාදනයක් වන ‘විශ්ම’ සිනමා පටය දින පනහ පසුකරයි. සාර්ථකව දිවයින පුරා තිරගත වන සිනමා පටයේ දිනක්ෂි ප්රියසාද්, සාරංග දිසාසේකර, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්රමසිංහ, ළමා නළු නිළියන් ඇතුලු රංගන ශිල්පීන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.