Home » වාලම්පුරි හෙළ රූ APP හරහා ඩිජිටල් වෙයි

වාලම්පුරි හෙළ රූ APP හරහා ඩිජිටල් වෙයි

by Thanushika
October 2, 2025 12:34 am 0 comment

හෙළකුරු නමින් යුත් App එක එළි දැක්වීම පසුගිය දින බත්තරමුල්ල. waters edge හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරිණි. App එකට මුදා හැරි මුල්ම සිනමාපටය වූයේ ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරිය සිනමාපටයයි. හෙළකුරු සභාපති ධනික පෙරේරා සහ වාලම්පුරි අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න එහිදි අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගත්හ. වාලම්පුරියට App එක හරහා ප්‍රේක්ෂකයකුට වාලම්පුරිය නැරඹීම සඳහා රුපියල් 400ක මුදලක් වැය වන අතර දවස් හතක් ඇතුළත ඕනෑම වාර ගණනක් වාලම්පුරිය නැරඹීමේ හැකියාව ඇත. එය මුදලට දින හත ඇතුළත App චිත්‍රපට නැරඹීමට හැකියාවක් නොමැත.

වෙනත් සිනමා පටයක් නැරඹීමට අවශ්‍යතාවය ඇතොත් රු300 මුදලක් ගෙවා එය නැරඹීමේ අවස්ථාව උදාවේ. App එක හරහා ලැබෙන ආදායමෙන් 50% මුදලක් මාසිකව නිෂ්පාදකවරයාට හිමිවනු ඇත.

ඒනන එක මුදාහැර පැය විසිහතරක් ඇතුළත නැරුඹුම් වාර 1000ක ප්‍රමාණයක් සටහන් වි තිබුණි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT