28
වාර්ෂිකව ලේක්හවුස් බෞද්ධ සංගමය හා පාලන අධිකාරිය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේක් හවුස් බැති ගී සරණිය හෙට 09 වැනිදා ප.ව.03.00 සිට ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය සංගීතයට ප්‍රවීණ ගායන ශිල්පී සුප්‍රියා අබේසේකර සමඟ ලේක් හවුස් බැති ගී කණ්ඩායම එදින ගීතවත් වෙති. මෙයට සමගාමීව බිස්කට් සමඟ කොත්තමල්ලි දන්සලක්ද එදින පවත්වනු ලැබේ. මේ සඳහා සියලු ලක්වාසීන්ට ආරාධනා කරයි.