8
The Voice Sri Lanka Season 3 තරඟාවලියෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ලිසාරා ප්‍රනාන්දුගේ නවතම ගීතය වන ‘ හීන හුඟක්’ පසුගියදා M Entertainment යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුදාහරින ලදි.
‘ හීන හුඟක් ‘ ගීතය රචනා කර ඇත්තේ ශෙහාන් ගලහිටියාව විසිනි. සංඛ බී එහි සංගීතය අධ්‍යක්ෂණය කර ඇත. රූප රචනා අධ්‍යක්ෂණය සන්දේශ් බණ්ඩාර විසිනි.