Home » රාණි දින 100 පසුකරයි

රාණි දින 100 පසුකරයි

by Thanushika
May 15, 2025 9:50 am 0 comment

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ රාණී සිනමාපටය අති සාර්ථක ලෙස දින සියයය පසු කළේය. ආදායම් වාර්තා පිහිටුවමින් මේ වන විටත් දිවයින පුරා සිනමා හල්වල තිරගත වෙමින් පවතී.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT