Home » රයිගම් ටෙලීස් නිර්දේශිත නාම

රයිගම් ටෙලීස් නිර්දේශිත නාම

by Thanushika
March 6, 2025 11:48 am 0 comment

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

පුංචි අපේ ශ්‍රද්ධා -ඩබ්. ඒ. රොෂාන් මධුසංඛ වන්නිආරච්චි – ශ්‍රද්ධා ටීවි

පොඩ්ඩෝ වැඩ්ඩෝ – පී. ජී. හර්ෂණී නිමාලි බණ්ඩාර – සියත ටීවී

Kids First – චන්ද්‍රිකා කාරියවසම් – සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කී‍්‍රඩා වැඩසටහන

Serving Hope – සුමින්ද තාරක ජයසේකර – ටීවී දෙරණ

කි‍්‍රකට් ගමට – ජයමිණි ඉලේපෙරුම – ජාතික රූපවාහිනිය

ආයුබෝවන් ශී‍්‍ර ලංකා (කි‍්‍රකට් ගහන්න අත් දෙකම ඕනෙද) – අංජන උදිත් විජේකෝන් – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

ජීවිතයට විද්‍යාව – කේ. සී. සාරංග – අද දෙරණ

ජාතික පාසල – ගණිතය (පරිමාව) -නිලුෆා මොහොට්ටි – ජාතික රූපවාහිනිය

ජාතික පාසල – තාක්ෂණවේදය (O/L) සංඛ නිරෝෂණ- ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

සජ්ඣායනා – Season 4 (චන්ද්‍රානි ගුණවර්ධන වැඩසටහන) ධනේෂ් උපුල් / ඊ. විරාජ් ජයමාන්න – සිරස ටීවී

කි‍්‍රස්මස් with Pereras විමුක්ති රුද්‍රිගු – ටීවී දෙරණ

ජාන – අමල් පෙරේරා / නදිමාල් පෙරේරා වැඩසටහන – චින්තක ගම්ලත් – හිරු ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම

රිදී මකරා – නිල්නුවන් ගජනායක – හිරු ටීවී

තුහිරාවි – බුද්ධික සම්පත් ෆොන්සේකා -ජාතික රූපවාහිනිය

නිල් කුරුමිට්ටෝ – අනුරාධ සිගේරා – ටීවී දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

වාරේ – අසේල බණ්ඩාරනායක – ජාතික රූපවාහිනිය

අලි වැටෙන් එහා – ශෂිකා රාජපක්ෂ / සවින්ද්රාන විරානි / සහන් ද අල්විස් – සුපී‍්‍රම් ටීවී

15 වසරකට පසු LTTE පුනරුත්ථාපනය – කේ. සී. සාරංග- ටීවී දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

මේක පුදුම ලෝකයක් ඉන්දික ප්‍රසාද් / ඒෂාන් කාවින්ද – හිරු ටීවී

ලෝකය සහ ලෝකයෝ සුනෙත් වෙඩිවර්ධන – ටීවී දෙරණ

සංයුග – සුමින්ද තිලකසේන – ජාතික රූපවාහිනි

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය

හී සැරය – ජාතික ලැයිස්තුව – ඩබ්ලිව්. ඒ. බී. ප්‍රගීත් පෙරේරා -ස්වර්ණවාහිනිය

ඔබේ දැනගැනීම පිණිස – කොළඹ අක්ෂි රෝහල ගයාන් බුද්ධික ඇල්ලගොඩ – ස්වාධීන රූපවාහිනිය

සියත ටෙලිවැකිය – ඔවාදෙනු පරහට ලාල් හේමන්ත මාවලගේ – සියත ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන

රිද්ම – අනෝමා වීරසේකර – ජාතික රූපවාහිනිය

ටාගට් – ඉන්දික වීරකෝන් – ස්වාධීන රූපවාහිනිය

Rebuild Sri Lanka රිලවුන් පිළිබඳ වැඩසටහන – එස්.එම්. එරන්න රුක්මාල් බණ්ඩාර මල්ලව -ටීවී දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය

අද දෙරණ 6.55 – ටීවී දෙරණ

සිරස News 1st  – සිරස ටීවී

හිරු ප්‍රවෘත්ති 6.55 – හිරු ටීවී

ස්වර්ණවාහිනී Live @ 8 – ස්වර්ණවාහිනිය

වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන

දෙරණ 60+ – විමුක්ති රුද්‍රිගු – ටීවී දෙරණ

හිරු Star (Season 4) – චින්තක ගම්ලත් / බිහාර ප්‍රසන්න – හිරු ටීවී

Super Heros – ඊ. විරාජ් ජයමාන්න – සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

සනෝජ් මුතුමාල් – සිරස ටීවී

පී. කේ. දුමින්ද ලක්මාල් – සියත ටීවී

නජිත් මාතරගේ – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)

නිමාෂා අමරරත්න- හිරු

ෆාතිමා නස්රීන් – ස්වර්ණවාහිනිය

W.M.M.M දිනූෂිකා ප්‍රමෝදා සිල්වා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)

කි‍්‍රස්ටිනා රත්නම් – ශක්ති ටීවී

මොහොමඩ් මුනාස් මොහොමඩ් හස්ලි – වසන්තම් ටීවී

නාගරත්නම් තීබදර්සිනී – නේත්‍රා ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංගී‍්‍රසි)

තෙරුණි ආශ්චර්යා කරුණාරත්න – TV 1

ෆාතිමා ෂරීෆා තාහීර් – Channel I

ෂෙවොන් පෙරේරා – Channel I

මාරියම් ගුණවිජයා – TV 1

වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන

Sri Lanka Got Talents – ධනේෂ් උපුල් / සුසන්ත සෙනෙවිරත්න – සිරස ටීවී

Voice Kids – වරුණ කරුණාරත්න / සමිත් බස්නායක / ලිලාන් රත්නායක- සිරස ටීවී

sri Five Million Money Drop (Season 2)  – ධම්මික ෆොන්සේකා / කාංචනි පල්ලෙපිටිය – සිරස ටීවී

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)

නාරද බක්මීවැව – ජාතික රූපවාහිනිය

සාරංග දිසාසේකර – හිරු ටීවී

ඔමායා කෝවිලගොඩගේ – සිරස ටීවී

පමුදි සම්භාෂි අපෝන්සු – සිරස ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)

එස්.ශාලිනී පිල්ලයෙි – වසන්තම් ටීවී

ප්‍රනීතා කෝනේෂ්වරන් – නේත්‍රා ටීවී

මරිය ජෙයමන් – නේත්‍රා ටීවී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංගී‍්‍රසි)

ෆාතිමා ෂරීෆා නාහීර් – Channel 1

නවේක්ෂා ගුණසේකර -TV 1

මරියලා වැන්ඩොර්ට් – වසන්තම් ටීවී

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනය

ශාලිත ගුණවර්ධන – වියළි -ජාතික රූපවාහිනිය

සනීර දිනේෂ් – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය

බුවනෙක රණවීර – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය – කලා අධ්‍යක්ෂණය

සරත්චන්ද්‍ර ජයවීර – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී

මනොජ් වික්‍රමසිංහ – මීයා – ස්වාධීන රූපවාහිනිය

මංජුල අයගම – වියළි – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගතකිරීම

එල්. ඒ. ජයසේන – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය

චතුරංග පෙරේරා – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී

හිමාල් කරුණාතිලක – මීයා -ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

සිසිකිරණ පරණවිතාන – අපි -ජාතික රූපවාහිනිය

චරිත් අබේසිංහ – චන්ඩි කුමාරිහාමි – හිරු ටීවී

චන්දන ජයසිංහ – වියළි – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

සමන් ඇල්විටිගල – මීයා – ස්වාධීන රූපවාහිනිය

බුද්ධික රණසිංහ – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය

ඉන්දික ජයවර්ධන – වියළි – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

ගයාන් ගණකධාර – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය

දර්ශන රුවන් දිසානායක – වියළි – ජාතික රූපවාහිනිය

මුවිඳු බිනෝයි බෝ සෙඩ් කිඩ් – මීයා – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල – සුසුම් රස්තියාදුව (ගීතය – සිහින බාඳුරා මලක්) – ස්වර්ණවාහිනිය

ලක්ෂාණන් වත්තුහේවා – බැක්සයිඩ් (ගීතය – මල් කැකුලකට විස දෙබරෙන් ඇන්නා) – ස්වාධීන රූපවාහිනිය

අභිෂේකා විමලවීර (ගීතය – සපත්නීරෝෂයක්) Take Care -ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

සාලිය ඉලංගසිංහ – බැක්සයිඩ් (ගීතය – මල් කැකුලකට විස දෙබරෙන් ඇන්නා) -ස්වාධීන රූපවාහිනිය

තුසිත් සිම්ප්සන් වියළි (ගීතය – දෑස අගට පිණි ඉහිලා) -ස්වාධීන රූපවාහිනිය

සූර්යා දයාරුවන් – දිවිතුරා (ගීතය – යෞවන කාලේ) – හිරු ටීවී

අතුල අධිකාරි – දිවිතුරා (ගීතය – මම හිතක්) – හිරු ටීවී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

හංසනී කන්දෙගෙදර – වියළි – (ගීතය – දෑස අගට පිණි ඉහිලා) – ජාතික රූපවාහිනිය

අභිෂේකා විමලවීර – Take Care (ගීතය – සපත්නීරෝෂයක්) – ස්වාධීන රූපවාහිනිය

ෆැලන් ඇන්ඩ්‍රියා – තත්පරයක් දෙන්න (ගීතය – තත්පරයක් දෙන්න) – ස්වාධීන රූපවාහිනිය

අයේෂා ජයලත් සිහිනය ඔබේමයි (ගීතය – සඳ අහස වසාගෙන) -ටීවී දෙරණ

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

සරත් කොතලාවල – වියළි – (කරුණාපාල) – ජාතික රූපවාහිනිය

අනුරාධ මල්ලවාරච්චි – සඳමාලි ඒත් මං පනපිටින් (ජීවා) -ස්වාධීන රූපවාහිනිය

සමන්ත පරණලියන – තත්පරයක් දෙන්න – (වන්නකු) -ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

චන්දිමා කරුණාදාස – වියළි (කාන්ති)- ජාතික රූපවාහිනිය

දුලීකා මාරපන – බැක්සයිඩ් (අයිරාංගනී) – ස්වාධීන රූපවාහිනිය

සේමිනි ඉද්දමල්ගොඩ – තත්පරයක් දෙන්න (බ්‍රිජට්) – ස්වාධීන රූපවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා

දර්ශන් තවරාජා – See You (විරාත් / සාෂා) – ස්වර්ණවාහිනිය

මන්රුචි සිරිවර්ධන – මීයා (මනියා) – ස්වාධීන රූපවාහිනිය

දිදුල ඉඳුවර – බැක්සයිඩ් (කවින්දු)- ස්වාධීන රූපවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය

තිවංකා නානායක්කාර – මීයා (බිමා) – ස්වාධීන රූපවාහිනිය

සුගන්ධි වොසාදි (මෞලි) – ස්වර්ණවාහිනිය

දසුනි නවෝද්‍ය – මී මැස්සා (භාග්‍ය) -සිරස ටීවී

වත්සලා ජයසිංහ – සුසුම් රස්තියාදුව (ජීවන්ති) – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

පි‍්‍රයන්ත සිරිකුමාර – බැක්සයිඩ් (නාරද) -ස්වාධීන රූපවාහිනිය

අකලංක ප්‍රභාෂ්වර -වියළි (කළුවා) – ජාතික රූපවාහිනිය

විශ්වජිත් ගුණසේකර – සුසුම් රස්තියාදුව (භාතිය) – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

තරින්දි ප්‍රනාන්දු – වියළි (මාලා) – ජාතික රූපවාහිනිය

ශලනි තාරකා – See You (නේහා / නෙතුමාලි) – ස්වර්ණවාහිනිය

දිනිති වල්ගමගේ – සුසුම් රස්තියාදුව (ගිම්හානි) -ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

අරුණ ප්‍රේමරත්න – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය

ලක්ෂාණන් වත්තුහේවා – බැක්සයිඩ් – ස්වාධීන රූපවාහිනිය

චින්තන ධර්මදාස – මීයා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

ජෝ දිසානායක – බැක්සයිඩ් – ස්වාධීන රූපවාහිනිය

චින්තන ධර්මදාස / මුවිඳු බිනොයි – මීයා – ස්වාධීන රූපවාහිනිය

චන්දන ඉරුගල්බණ්ඩාර – වියළි- ජාතික රූපවාහිනිය

පි‍්‍රයන්ත ප්‍රනාන්දු – සුසුම් රස්තියාදුව – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය

මීයා රන්දුලා ඩී. සිල්වා / රවිණි ජිනදාස – ස්වාධීන රූපවාහිනිය

සුසුම් රස්තියාදුව – කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ – ස්වර්ණවාහිනිය

වියළි – දිලූපා නිරෝෂනී ද අල්විස් – ජාතික රූපවාහිනිය

බැක්සයිඩ් – අශෝක් ජයකොඩි – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය

මොහොතකට පෙර – දිලූක ප්‍රසාද් ගුණතිලක – ස්වාධීන රූපවාහිනිය

පැඟිරි සුවඳ – දිලූක ප්‍රසාද් ගුණතිලක – ජාතික රූපවාහිනිය

ජීවිතයක නිමේෂයක් – ආනන්ද අබේනායක – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය

ලාවන්්‍ය අතුල පීරිස් – ටීවී දෙරණ

පරිණත වසන්ත වීරද්දන – හිරු ටීවී

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT