214
රන්දික නදීෂාන් විජේමාන්නගේ ‘විශ්ම’ සිනමාපටය දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීම පසුගියදා ඇරැඹිණ. එහි මංගල දැක්ම පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්විණි. රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු නළු නිළි කැලක් මෙහි රංගනයෙන් දායකත්වය සපයති. මෙය 2ඵ මඥදබභපඥඵ ඉදිරිපත් කිරීමකි.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
nissankamax@gmail.com