Home » මහාචාර්ය ගුණපාල මලලසේකර ඡායාරූප ග්‍රන්ථය එළිදකී

මහාචාර්ය ගුණපාල මලලසේකර ඡායාරූප ග්‍රන්ථය එළිදකී

by Thanushika
November 14, 2024 12:30 am 0 comment

පූජ්‍ය වෑතර මහින්ද හිමියන් විසින් රචනා කරන ලද ර්‍ථපධටඥඵඵධප ට්භදචනචතච ර්චතචතචඵඥඬඥපච ඒ ර්‍ථඩධබධඨපචනඩඪජ ර්‍ථධපබපචඪබ ග්‍රන්ථය මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන්ගේ 125වැනි ජන්ම දිනයට සමගාමීව පසු ගියදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය අසංග තිලකරත්න විසිනි. එහි මුල් පිටපත් මහාචාර්ය අසංග තිලකරත්න, මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල්, ලෝක මහා බෞද්ධ සම්මේලනයේ ජාත්‍යන්තර සභාපති සහ ආලෝකා පදනමේ සභාපති ජගත් සුමතිපාල, ප්‍රවීණ නළු සනත් ගුණතිලක, මල්ලසේකර පදනමේ සභාපති අශාන් මලලසේකර, එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික සංජීව් මලලසේකර සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලංකා ශාඛාවේ සභාපති සුදත් දේවපුර යන මහත්වරුන්ට ප්‍රදානය කරන ලදී.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT