Home » මරු නෙවෙයි බොරු

මරු නෙවෙයි බොරු

by Thanushika
August 7, 2025 10:00 am 0 comment

ආලෝක සම්පත් රචනා තොට අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මරු නෙවෙයි බොරු වේදිකා නාට්‍ය මුහුරත් උලෙළ පසුගියදා කොළඹදි පැවැත්විණි.

නිල්මිණි කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, සුදර්ශන බණ්ඩාර, කපිල සමරකෝන්, මදුෂාණි වික්‍රමසිංහ, සුදර්ශන ක්‍රිෂාන්ත, යසන්ත කරුණාරත්න, ආලෝක සම්පත් රංගනයෙන් එක්වෙති.

වේදිකා පරිපාලනය බුද්ධික රණතුංග, බුද්ධිමා අබේසිංහ, ඇඳුම් නිර්මාණය, හසනි සිවුරංගි ආලෝකකරණය, නෙත්මි අයත්මා රණසිංහ, නර්තන නිර්මාණය සහ බෙර වාදනය, යුරේසන් පෙරේරා, සංවිධානය වෝටර් මාක් ක්‍රියේෂන්ස්⁣ ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT