330
ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය මන්දාරා මාධ්‍ය දර්ශනය පසුගිය දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාවේදී පැවැත්විණි. බිමල් ජයකොඩි, චූලක්ෂි රණතුංග, මේඝ සූරියාරච්චි, සේමිණි ඉද්දමල්ගොඩ, මාධනි මල්වත්ත, චාන්දනි සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, ෆර්ණි රෝෂනී, ඩිනක්ෂි ප්‍රියසාද්, චින්තක වාස්, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, නයනා හෙට්ටිආරච්චි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති. මන්දාරා එළැඹෙන 26 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය අරම්භ වනු ඇත.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න