Home » මදර් ලංකා ළඟදීම

මදර් ලංකා ළඟදීම

by Thanushika
May 22, 2025 9:49 am 0 comment

අනූෂ සංජීව එදිරිමුනි අධ්‍යක්ෂණය කළ, ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක්වන. “මදර් ලංකා” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදුණුදා වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී මව්වරුන් කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. ධනංජය සිරිවර්ධන, තරින්දි ප්‍රනාන්දු. බිමල් ජයකොඩි,හේෂානි ලියෙදි පිට, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, මාදිනී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස්, කුසුම් පෙරේරා, හර්ෂිකා රත්නායක, චතුරංග කොඩිතුවක්කු, හිරාන් යටෝවිට, ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT