Home » මගේ ආදර අම්මා ගීතය එළිදකී

මගේ ආදර අම්මා ගීතය එළිදකී

by Thanushika
October 9, 2025 12:30 am 0 comment

‘මගෙ ආදර අම්මා’ – මව් ගුණ ගැන කියවෙන නවතම ගිතය පසුගිය දින ජනගත කෙරිණි. ගේයපද රචනය ජගත් සමන්ත ප්‍රනාන්දු ගෙනි. තනුව සහ සංගීතය ලසන්ත ප්‍රනාන්දු විසින් සිදුකරන අතර ගායනය චාමර අමරසිංහගෙනි. කැමරාකරණය සහ අධ්‍යක්ෂණය විරාජ් ඇහැළඹගේ, නිලංගනී පෙරේරා සහ මනුෂ විජේනායක රූප රචනයට රංගනයෙන් දායක වෙති. හැඩගැන්වීම් තරංග උඩුමුල්ල, රූප රචනය ලසන්ත ප්‍රනාන්දු, සහය අධ්‍යක්ෂණය හා කැමරා කරණය තරිඳු රංජක සහ තරිඳු නිර්මාල් තිර පිටපත ලංකා රාජපක්ෂ විසින් ලියන ලදී.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT