Home » බැන්ද බෙරේ මාර්තුවේ

බැන්ද බෙරේ මාර්තුවේ

by Thanushika
March 6, 2025 9:45 am 0 comment

මැතක වැඩි ප්‍රේක්ෂක අවධානය යොමු වුණ හුස්ම සහ සීරුවෙන් චිත්‍රපට ගෙනා සුදේශ් වසන්ත පීරිස් ගේ නවතම සිනමා පටය ‘බැන්ද බෙරේ’ මාර්තු මාසයේ සිට රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බව පසුගිය දින සරසවියට පැවසීය. “මේ බයිස්කෝප් එක හුස්ම, සීරුවෙන් චිත්‍රපට දෙකට වඩා වෙනස්ම කොමඩි ෆිල්ම් එකක්. ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ සජිත ඇන්තනී. මේ ෆිල්ම් එකේ නම බැන්ද බෙරේ”. චිත්‍රපට අධ්‍යක්ෂ – සුදේශ් වසන්ත පීරිස් සඳහන් කළේය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT