162
ගත් කතුවරික වූ පුෂ්පා මීවැල්ල පසු ගියදා අභාවප්‍රාප්ත වූවාය. දින පොතක ගෙතුණු කතාවක් ඇතුළු නවකතා කිහිපයක්ම රචනා කර ඇති ඇය අප අතරින් සමුගත් ප්‍රවීණ චිත්‍රපටිය අධ්යක්ෂ තිස්ස අබේසේකරයන්ගේ දෙවැනි බිරිඳයි. ඇය ග්‍රේෂන් සම්මාන දිනූ ප්‍රවීණ ලේඛිකාවක වන චාරුලතා අබේසේකරයන්ගේ ආදරණීය මෑණියන්ය.