එරංග සේනාරත්නගේ නවතම අධ්යක්ෂණය, සුරේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන ‘පිරිමි ආදරයක්’ සිනමා පටය හෙට 22 සිට දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගතවීම ඇරැඹේ.
මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහදවආරච්චි, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, මෙත්තානන්ද විතාන සමඟ සරත් කුමාර, අජිත් ප්රනාන්දු රංගනයෙන් එක්වෙති.
තිර රචනය සහ දෙබස් ඩිනාලී රොෂාන්ති සේනාරත්න, කැමරා අධ්යක්ෂණය උපුල් ප්රියාන්, සංස්කරණය දසුන් රණසිංහ, විධායක නිෂ්පාදනය ඩිලාන් ජගත්, වර්ණ සංයෝජනය සහන් අල්විස්, එම්.එම් තනුජ්, අංග රචනය ළහිරු නිශාන් ධනුෂ්ක, කලා අධ්යක්ෂණය සුරංග ප්රදීප්, නර්තන නිර්මාණය සංඛ ප්රසාද්ගෙනි.