62
රූපණවේදී, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය ප්‍රසන්නාවලෝකන අඩසිය වසරක රඟ යුග මෙහෙවර නාට්‍ය උලෙළ පසුගිය 10 වැනිදා සිට එළැඹෙන 18 වැනිදා දක්වා ප.ව. 06.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. පසුගිය දින දිනපතා සන්ධ්‍යාවේ නාට්‍ය හතරක් වෙිදිකා ගතකළ අතර අද 14වැනිදා මංගල සේනානායකගේ සිංදුකාර කවිනළුව, ද 15 වැනිදා ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා, 16 වැනිදා මහා කවි කාලිදාසයන්ගේ සකුන්තලා, 17 සහ 18 දෙදින පිළිවෙළින් ප්‍රසන්නජිත් අබේසූරියගේ දුක්ගන්නාරාළ, දොර් දණ්ඩා යන නාට්‍යයන් වේදිකාගත කෙරුණු ඇත.