294
ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ හිරන්ණ්‍යා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන ‘නෙලුම් කුලුන’ ආදායම් වාර්තා තබමින් දින හැට පසුගියදා පසු කළේය. ඒ වෙනුවෙන් සිනමා පටයට සම්බන්ධ නළු නිළියන් හා ඉන්දීය නිෂ්පාදකවරු එක්ව සිටියහ. ඉන් අනතුරුව ර්‍ණදඥ ට්චතතඥ ජ්චජඥ ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේදී සිනමා පටයේ තේමාවේ ආකෘතියට නිර්මාණය කළ කේක් සැරසිල්ල කපා සිනමා පටයට සම්බන්ධ සියලු දෙනා දින 60 සැමරූහ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න