86
නිවර්ථනා නදිශානිගේ නවතම ගීතය නීලවලා තරු අතරින් පසුගිය දින එළි දැක්විණි.
සංගීතය-රෝහණ බෝගොඩ පද රචනය-සංජා සංකල්පනීගෙනි. ඇගේ පළමු හා දෙවන ගිතය කවුරුවත්ම නෑ මගෙ ලෝකයේ, සියුමැළි සුසුමකට නුහුරැ හි සංගීතය, පද රචනය ලක්ෂ්මන් හිල්මි විසින් නිර්මාණය කර ඇත.
