Home » දෙරණින් ‘4 ක්’

දෙරණින් ‘4 ක්’

by Thanushika
September 4, 2025 12:30 am 0 comment

සුරේන් ධනංජය රාජපක්ෂගේ නවතම අධ්‍යක්ෂණයක් වූ ‘4’ ක් ටෙලි නාට්‍යය මෙම සැප්තැම්බර් මස සිට ඔස්සේ විකාශය වේ. එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 9 ට විකාශය වීමට නියමිතයි.

මෙහි ඉෂාර මධුෂාන්, දනූ ඉන්නසිතම්බි, වසන්ත මුහන්දිරම්, ආකාශ් බුද්ධි, අවිශ්කා උමයංගි, ප්‍රමෝද් ගනේආරච්චි, හර්ෂණී දිසානායක, තාරා කළුආරච්චි, චමින්ද බටකොටුව, ප්‍රියන්ත විජේකෝ රංගනයෙන් දායක වෙති. ‘4’ තිර රචනා කර ඇත්තේ ආරියවංශ කුලතිලක සහ යෞවන සමීන්ද්‍ර රත්නායක විසිනි. මෙහි වේශ නිරූපණය උභය දිසානායක විසින් වන අතර මයුර කෞශල්‍ය කැමරාකරණයෙන් දායක වී ඇත. ‘4ක්’ නිෂ්පාදනය ශමාල් දිල්ශාන් සහ සහන් අබේවර්ධනගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT