82
දිල්ෂි දිසානායකගේ කුලුඳුල් ගීත නිර්මාණය වන ‘ මල් රටා’ පසුගිය දා සමාජ මාධ්‍යයට මුදාහැරියාය. එය සංගීතවත් කර ඇත්තේ දිල්ෂාන් එස්. සිල්වාය. පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගෙනි. ‘මල් රටා’ රූප රචනය සඳහා රංගන දායකත්වය ලබා දී ඇත්තේ යොවුන් නළු නිමේෂ් එදිරිසිංහ සහ දිල්ෂි දිසානායකය. මෙහි අධ්‍යක්ෂණය සංදේශ් බණ්ඩාර ගෙනි.