28
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී එළඹෙන 12 වැනිදා සවස 06.00ට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
යුග ගායනයෙන් විශාරදි චරිතා ප්‍රියදර්ශනි පිරිස් සහ විශාරද කිත්සිරි ජයසේකර එකතු වන අතර සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි.
කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ගෙනි.