410
අප අතරින් විය වූ ප්රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ නමින් මාවතක් නම් වෙයි.දර්ශන් ධර්මරාජ පදිංචි නිවස පිහිටි රත්නපුර ප්රදේශයේ ඔහුගේ නිවසට ආසන්න මෙම මාවත ඔහු නමින් නම් කිරීමට ගොඩකවෙල ප්රාදේශීය සභාව පසුගියදා කටයුතු කළේය.
