70
දන්කොටුව නීලා බයි ලයිට් සිනමා ශාලාව පසුගියදා චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘත කෙරිණි. සිනමා කලාකරුවන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගි වූ අතර ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, ප්‍රියන්ත කොළඹගේ සමඟ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි, රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ, කිත් රංග, ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්ද්‍යා, පියුමාලි එදිරිසිංහ ඇතුළු නළු නිළියන් රැසක් සහභාගී වූහ.