43
රුවන්පුර චිත්‍ර ශිල්පීන් තිදෙනෙකු වන ආනන්ද මනෝදරගේ, ඉන්දික වෙරළගේ සමඟ ශෂි විජේරත්න එක්ව පවත්වන පළමු සිතුවම් දැක්ම අද 27 වැනිදා ප.ව 03.00ට රත්නපුර නගර ශාලාවේදී විවෘත කෙරේ.
මහජන ප්‍රදර්ශනය හෙට 28 වැනි දා සහ මාර්තු 01 වැනිදා පෙ.ව. 09.00 සිට ප.ව 06.00 දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනයට ඇතුළු වීම නොමිලේ වන අතර ප්‍රදර්ශනයට තබා ඇති ඕනෑම සිතුවමක් මිලදී ගැනීමේ අවස්ථාවද උදාවේ.