151
			
				            
			        
    අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලද ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතින් පසුගිය දා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ලෙස.එස්.ඩබ්ලිව් කුමාර පෙරේරා, ඒ.කේ කෝසල ලක්ෂිත, එස්.ඒ අනුසුයා සුබසිංහ, සෞම්‍ය ලියනගේ, කදිරේසු රතීදරන් යනාදීහු මෙහිදී පත්වීම් ලැබූහ.

			        