අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුබද්ධව ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනය, සමගිය සංහිඳීයාව පිළිබඳ කාර්යාලය හා ජාතික රූපවාහිනී මුතුහර වැඩසටහන එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර මව් භාෂා දින සැමරුම මෙම මස 21 වැනි දින පෙ.ව10.00 ට පැවැත්වේ.
පන්නිපිටිය මාකුඹුරේ පිහිටි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේදී පැවැත්වෙන මෙම වැඩසටහනේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා වනුයේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුතීර් මුලාෆර් මැතිතුමන්ය. එදින ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රේමරත්න දිසානායක විසින් පවත්වනු ලබයි.
ජාත්‍යන්තර මව් භාෂා දින සැමරුම
40