රාජ්ය ඡායාරූප උපදේශක සේවා සංගමය විසින් පැවැත්වීමට නියමිත ඡායාරූප තරගය හා ප්රදර්ශනය සඳහා ඡායාරූප භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. මේ සඳහා ඉදිරිපත් කර ඇති මාතෘකාවන්නේ, වැස්සයි, වැස්සට පෙර හා පසු, ලබාගන්නා ලද වැස්සේ සෞන්දර්යාත්මක බව හා සෞන්දර්යාත්මක බව නොවන අයුරු හා ඡන්දය මාතෘකා කොටගත් නිර්මාණාත්මක බව විදහා දැක්වෙන ඡායාරූප මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. නිර්මාණ බාරගන්නා අවසන් දිනය මෙම මස 30 වැනි දිනෙන් අවසන් වේ. තමන් සතු ඕනෑම කැමරාවකින් ගන්නා ලද ඡායාරුප තරගය සඳහා ඉදිරිපත් කළ හැකිය. ඡායාරූප තරගය සඳහා ඉදිරිපත් කරන තරගකරුවන් සඳහා 0717552522 වට්ස්ඇප් හරහා වැඩි විස්තර ලබාගත හැකිය.
51
previous post
Dilukshi weeraperuma
next post