141
ප්රකට චිත්රපට අධ්යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන සුනිල් අරුණ වීරසිරිගේ දයාබර දියණිය නිපුණි නාරායන පසුගියදා විවාහ ගිවිස ගත්තේය. ඇගේ අත ගත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චම්පක ධම්මගේය. රොඩ්නි වර්ණකුල, තරංග නෙල්සන්, රෝහණ ශාන්ත බුලේගොඩ, රෝහණ සිරිවර්ධන ඇතුළු කලාකරුවන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර පසුගිය දා පැවති සරසවිය සම්මාන උළෙලින් ජනප්රියම චිත්රපට ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ ඔහු විසින් අධ්යක්ෂණය කරන ලද ‘ වීර්යා’ චිත්රපටයේ ගීතයයි.
