332
			
				            
			        
    සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වූ නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මතා දිවයින පුරා ප්රදර්ශනය වෙමින් දින පනහ සාර්ථක ලෙසපසු කරයි.ගෞතම බුද්ධ මාතා සිනමා පටය යක් වන මහා ප්රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරින් ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කර ඇත.
දෙසැම්බර් දහවෙනිදා සිට මේ තාක් සිනමාහල් 64ක ආදායම් වාර්තා තබමින් ප්රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ප්රදර්ශනය වෙමින් පවතී.
 
			        
 
			        