Home » කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ THE JUDGMENT

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ THE JUDGMENT

by Thanushika
May 15, 2025 9:53 am 0 comment

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගි කරගෙන නිර්මාණය කළ THE JUDGMENT ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිත ඇත. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂණය හා සංස්කරණය ලක්ෂාන් පෙරේරා ගෙන් වන අතර, කතාව දෙබස් තිර රචනය සහ නිෂ්පාදනය හිරාන් ගමගේ විසිනි. මෙහි රූප රාමු නිර්මාණය කිරීම සඳහා Luma Dream Machine, Pollo A.I, Mini Max ~ƒ Leonardo A.I. සහ Suna A.I. Music යන තාක්ෂණය මුලාශ්‍රයන් මෙන්ම, පසුබිම් සංගීතය නිර්මාණය කිරීම සහ තේමා ගීතය සැකසීම සඳහා ඉභදච ඒ.ධ්. ර්භඵඪජ යන තාක්ෂණික මූලාශ්‍රය ද භාවිතා කර ඇත. THE JUDGMENT මේ වන විටත් අන්තර්ජාතික චිත්‍රපට උලෙළ කීපයක්ම නියෝජනය කරමින් සිටී.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT