Home » කුසුම් චන්ද්‍ර සමුගනී

කුසුම් චන්ද්‍ර සමුගනී

by Thanushika
August 14, 2025 12:29 am 0 comment

චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ කුසුම් චන්ද්‍ර ගමගේ පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය.

ජයශක්ති, මුතු සළඹ, ආත්ම වර්ෂා, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ඉන්ස්පෙක්ටර් ගීතා (සම අධ්‍යක්ෂණය) ෆස්ට් ලව් පූජා, විජයග්‍රහණය යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ තිර රචකයකුද විය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT