කොළඹ විශ්වූවිූද්යාූලයේ ජ්‍යේෂ්ඨ කථිූකාූචාූර්යූවූරිූයක වන ෆාතිමා ශානාස් විසින් රචිත කැපූචිනෝ පෙම්වූතිය කාව්‍ය සංග්රූහය ජනූගත වීමේ උලෙළ අද පස්වරු 3.00 ට කොළඹ විශ්වූවිූද්යාූලූයීය නව කලාූගාූරූයේදී පැවැූත්වීූමට නියූමිූතය.
කොළඹ විශ්වූවිූද්යාූලයේ උපූකුූලූපති ජ්‍යේෂ්ඨ මහාූචාර්ය එච්. ඩී. කරුූණාූරූත්නගේ ප්‍රධාන ආරාූධිූත්වූයෙන් පැවැූත්වෙන මෙහි ආචාර්ය ප්‍රසන්න රණූබාහු, අනෝමා රාජූකූරුණා සහ දිලීප අබේූසේූකර කෙටි දෙසුම් පවූත්වති. නදී සෙනෙූවිූරත්න ගායූනූයෙන් ද, උමා අසේනි හා හිරුූෂාන් හෙට්ටිූආූරච්චි සම්ප්රූවේූශූයෙන් ද මෙයට දායක වෙති.