102
ගිරිරාජ් කෞශල්‍යය හතරවැනි සිනමා තිර රචනයද ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ හතරවැනි සිනමා අධ්‍යක්ෂණයද වන ‘කාසි වාසි’ සිනමා පටය තිරයට මුදා හැරීම පසුගිය දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී සිදුකෙරිණ. අනුරාධ බී රැකව සහ ශ්‍රී ලාල් වික්‍රමගේ සමඟ ඉම්පීරියල් ටෝකීස් නිෂ්පාදනයක් ලෙස ගෙන එන මෙම සිනමා පටයේ රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, සරත් කොතලාවල, නෙතලි නානායක්කාර, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර සමඟ අමන්ද්‍යා උත්පලී ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක් වෙති.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න