25
ක්ලැරන්ස් චිත්‍රපටය දින 50 පසු කරමින් දිවයින පුරා සිනමාහල්වල ආදායම් වාර්තා තබමින් මේ වන විට සාර්ථකව තිරගත වේ. එයට සමගාමීව පසුගිය දින කොළඹ හැව්ලොක් සිටි සිනමා සංකීර්ණයේදි සිනමාපටයේ රංගන ශිල්පින් සහ නිෂ්පාදක මඬුල්ල සමඟ කලාකරුවන්, විශේෂ ආරාධිතයෝ රැසක් එක්ව කේක් කපා දින පනහ සැමරූහ.