119
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ අරමුදල් තරකිරිම උදෙසා ජගත් පි, විජේවීර විසින් අධ්‍යක්ෂණය කළ ජූඩ් ශ්‍රිමාල්ගේ නිෂ්පාදනය කළ”කක්කුට්ටා” නාට්‍යය එළඹෙන 17 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ