63
චින්තක පීරිස් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ “ඔළු හැලුවෝ” වේදිකා නාට්‍යය මංගල දර්ශනයේ එළැඹෙන 24 වැනිදා විශේෂ දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. සරත් කොතලාවල, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, ජනක රණසිංහ රංගනයෙන් එක්වෙති.