පූජිත සේනාරත්න ගුණතිලකගේ අධ්යක්ෂණයක් වූ ‘එළද බ්රා’ අගෝස්තු 29 දා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ.
පුබුදු චතුරංග, නිලුක්ෂි අමන්දා සිල්වා, රොඩ්නි වර්ණකුල, ප්රියන්ත සෙනෙවිරත්න, ශ්රියන්ත මෙන්ඩිස්, සරත් කොතලාවල, මිහිරි සිරිතිලක, සුරංග සතරසිංහ, නදීකා ගුණසේකර, නිල්මිණී කෝට්ටගේ, චින්තක පීරිස්, පේෂල මනෝජ්, චතුර පෙරේරා, ශ්රීමාල් වෙඩිසිංහ, නිර්ධා උයන්හේවා, හේමන්ත ඊරියගම, ශිරෝමිකා ප්රනාන්දු, ශාන්ත ගාල්ලගේ, ලක්ෂ්මන් අමරසේකර සහ කැලුම් ශ්රීමාල් මෙහි රංගනයෙන් දායක වෙති.
‘එළද බ්රා’ කැමරාකරණය සහ ආලෝකකරණ නිරංග සංජීව විසින් වන අතර සංස්කරණය සහ වර්ණ සංයෝජනය සිනෙත් මාලක පතිරණ ගෙනි. තාරක අධිකාරි අංග රචනයෙන් දායක වී ඇත.
‘එළද බ්රා’ නිෂ්පාදනය සුජිතා පීරිස් සහ දේදුනු සිල්වා විසිනි.