187
අහස් රාව සජීවී ගී ප්‍රසංගය එළඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදී විශාරද මනෝජ් පීරිස්ගේ සංගීතයට කසුන් කල්හාර, සංජීව ලෝලිස් සමඟ උමාරියා සිංහවංශ එදින ගී ගයති.ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණ කථනයෙන් එක්වේ.
