37
එම්. සෆීර්ගේ ඈන් ෆ්රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත (වේදිකා නාට්‍ය පිටපත) එළිදැක්වීම සහ ඒ පිළිබද කතාබහක් අප්‍රේල් 28 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
එය කොළඹ 07, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 4 ට සිදු කෙරේ. පීටර් හේමප්රිය බොතේජු පියතුමා, චූලානන්ද සමරනායක, තරුරසි ප්‍රනාන්දු, ජයනාත් බණ්ඩාර මෙහි කතාබහට එක්වීමට නියමිතයි.
නයනාංජලී දෙහිපිටිය