Home » අමරණීය හැන්දෑව 14 වැනිදා

අමරණීය හැන්දෑව 14 වැනිදා

by Thanushika
June 5, 2025 10:35 am 0 comment

ප්‍රවීණ සංගීතවේදි වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන ‘අමරණීය හැන්දෑව’ සජීවි ගී ප්‍රසංගය ප්‍රසංගය ජුනි 14 වෙනිදා ප.ව. 07.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
සුභානී අමරදේව, කසුන් කල්හාර, සසිකා නිසංසලා සමඟ ගයාන් ගුණවර්ධන මෙම ප්‍රසංගය වර්ණවත් කරති. මනෝජ් පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණය මනෝජ් පීරිස් විසින් කරන අතර කථනයෙන් සහය වන්නේ ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT