1.1K
			
				            
			        
    තණ නිල්ල දිගේ ,නියරේ පිය මැනලා වැනි ජනප්රිය ගීත රැසක් ගායනා කළ ප්රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා පසුගිය දින අභාවප්රාප්ත විය.ඔහුගේ දේහය මේ වන විට අගුලාන දුම්රිය පොළ පාර, අංක 3/1, 3වැනි පටුමග, අගුලාන ,මොරටුව යන ලිපිනයේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට 25/04/29 වැනි දින ප.ව.05.00 මොරටුව රාවතාවත්ත ආදාහනාගාරයේදී සිදු කරනු ඇත.
 
  
  
  
  
  
  
  
  
  
  
  
 
 
			        
 
			        