255
Wifi Live music band සංගීතයට දිවයිනේ ජනකාන්ත ගායක ගායිකාවන් රැසක් ගී ගයන සංගීත ප්රසංගය ජූලි 27 වැනිදා සවස 5.00ට මහරගම අපේක්ෂා රෝහලේදි පැවැත්වේ.
ප්රධාන ආරාධිත අමුත්තා වනුයේ අපේක්ෂා රෝහලේ අධ්යක්ෂකතුමාය.