Home » අන්තෝනි ළඟදීම ලොවපුරා

අන්තෝනි ළඟදීම ලොවපුරා

දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ ඉෙලෙයරාජා ප්‍රථම වතාවට ලාංකේය චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයට

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

සුකිර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනොසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අනිතෝනි’ චිත්‍රපටය ළඟදීම ලොවපුරා සිනමාශාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ විශාරද ඉෙලෙයරාජා මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇත. කයල් වින්සන්ට්, සුදර්ශන් රවීන්ද්‍රන්, සෞමි මුණසිංහ මෙහි චරිත නිරූපණය කරති. ‘අන්තෝනි’ චිත්‍රපටය ‘Osai Films” නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT