18
සූරිය අමරසේකර සහ රෝස් ඇන්ජලෝ අමරසේකර සම අධ්‍යක්ෂණයෙන් නව පරපුරට දායාද කරන අත්පුඩි චිත්‍රපටය. ළමා හාස්‍ය ත්‍රාස්‍ය භීතිය සමඟ ලොකු පොඩි සැමට එකසේ නැරඹිය හැකි බන්දු සමරසිංහ රොඩ්ණි වර්ණකුලයන් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන් රැසක් සහ පදිරි ප්‍රඩක්ෂන් රංගන ශිල්පි ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවුණු මේ සිනමා නිර්මාණය ළඟදීම සිනමා ශාලාවලදී දැකගත හැකිය.